Skip to main content

Posts

Featured

සමාජ මාධ්‍යය බලපෑම

සමාජ මාධ්‍යය බලපෑම                  සන්නිවේදනය අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියකි . පුද්ගල අන්තර් සබ ඳ තා ගොඩන ඟ ා ගැනීම හා පවත්වා ගෙන යාම ස ඳ හා පුද්ගලයෙකුට සන්නිවේදනය අතවශ්‍ය වේ . සන්නිවේදනයෙහි සරල අර්ථය වන්නේ , හැ ඟී ම් , දැනීම් , අදහස් , දැනුම , යනාදිය හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියයි . ප්‍රාථමික සමාජයේ විසු මිනිසුන් විවිධ ශබ්ධ , සං ඥා   , සංකේත භාවිත කරමින් සරල අදහස් හුවමාරුවේ සිට වර්තමානය වන විට විවිධ ජන මාධ්‍ය හා ආංකිත සන්නිවේදන තාක්ෂණ මෙවලම් ඔස්සේ සිදු කරනු ලබන තොරතුරු හුවමාරුව දක්වා සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් වී ඇත . මාෂල් මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන සංකල්පය සැබැවක් කරමින් නුතනයේ විශ්වයම එකම පවුලක් වන තරමටම මානව අන්තර් සම්බන්ධතා සමීප කරවීමට සන්නිවේදනය හේතු වී තිබේ . සමාජ මාධ්‍ය මෙහිදී වත්මන් සමාජයේ මානව අන්තර් සබ ඳ තා සමීප කරවීමේ ප්‍රබල ම ක්‍රමවේදය ලෙස හදු න්වා දිය හැකිය .               සාම්ප්‍රදායික මාධ්‍ය ⇨ ජන මාධ්‍ය ⇨ නව මාධ්‍ය ⇨ සමාජ මාධ්‍ය සමාජ මාධ්‍ය යනු    අන්තර...

Latest Posts